(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
දකුණු පළාතේ ඇති සියලුම පෙර පාසල් හෙට (13) සිට අප්‍රේල් 20 දක්වා වසා දැමීමට නියෝග කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පවසයි.
මෙම තීරණය නව කොරෝනා රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා ගත් ආරක්ෂිත පියවරක් බවද ආණ්ඩුකාරවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd