(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බුලත්සිංහල දියකඩුව ගල් අක්කල පාලම ආසන්නයේ කුඩා ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් අද(13) හමු වූ බව බුලත්සිංහල පොලිසිය කියයි.
මළ සිරුර අයත් පුද්ගලයාගේ විස්තර මෙතෙක් අනාවරණය වී නොමැත.
බුලත්සිංහල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd