(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පස් හැවිරිදි දරුවකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 15 හැවිරිදි පාසල් සිසුවා අසල්වාසී නිවසක විවාහක පුද්ගලයකු විසින් අපයෝජනය වී ඇති බවට කරුණු හෙළිවීමත් සමග එම පුද්ගලයා ද අද(12) අත්අඩංගුවට ගත් බව මොරන්තුඩුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු 42 වියේ පසුවන තිදරු පියෙකි. සැකකරු හෝටල්වල කුලී වැඩකරන්නෙකු බව අනාවරණය වී තිබේ.
යාබද නිවසේ පස් හැවිරිදි දරුවාට ජංගම දුරකතනයෙන් සින්දු ඇසීමට ලබාදී අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 15 හැවිරිදි සිසුවාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළි වී ඇත.
මීට මාස පහකට පමණ පෙරදී සැකකාර විවාහක පුද්ගලයා එම සිසුවා අපයෝජනය කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
2025 නොවැම්බර් මස 04
832
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාසල් සිසුවකු අපයෝජනය කළ අයෙකු අත්අඩංගුවට
ravi Friday, 13 March 2020 09:08 AM
මෙන්න මේ චක්‍රය තමයි විනාශ කළයුතු........එතකොට තමයි ළමයින්ට, ළමා කාලය ළමයි හැටියට ගතකරන්න වාසනාව ලැබෙන්නේ.