(සමන් පාලිත නානායක්කාර)
දියතලාව ගල් කන්ද රජයේ වන වගා රක්ෂිතයක අද (12) දහවල් සිට විශාල ගින්නක් පැතිර යන බව දියතලාව පොලිසිය කියයි.
හපුතලේ අඩවි වන කොට්ඨාසයට අයත් වගා ප්‍රදේශයක මෙම ගින්න පැතිරෙමින් පවතී.
ගින්න නිවීම සඳහා ප්‍රදේශවාසීන් සමග කටයුතු කරමින් සිටින බව අඩවි වන නිලධාරීහු පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd