( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දොඩංගොඩ හමුදා කඳවුර පිටුපස රක්ෂිතයක ගින්නක් හටගෙන තිබේ.
ගොරණ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය ගින්න පාලනය සඳහා පියවර ගන්නා බවද පොලීසිය කීවේය. යම් අයෙක් පුරන් කුඹුරකට ගිනි තැබීමෙන් ගින්න පැතිරයන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd