( ඉන්දිකා රාමනායක)
විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ 4 ක් සමඟ සංවිධානාත්මක අපරාධකරුවෙකු පෙතියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
44 හැවිරිදි මෙම සැකකරු පෙතියාගොඩ පදිංචිකරුවෙකි.
ලැබුණු තොරතුරක් මත සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් මොහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද කොළඹ ප්‍රධාන මහේත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd