රත්නපුර දිස්ත්‍රික්කයට නාමයෝජනා බාරදෙයි රත්නපුර දිස්ත්‍රික්කය සඳහා අද (18) දහවල් 01.00 වනවිට පිළිගත් දේශපාලන පක්ෂ තුනකින් සහ එක් ස්වාධීන කණ්ඩායමකින් නාමයෝජනා බාරදෙනු ලැබීය. 18 March 2020
ජාතික ජන බලවේගය වන්නි දිස්ත්‍රිකයට නාම යොජනා බාර දෙයි මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන්නි දිස්ත්‍රික්කයට තරඟ කරන ජාතික ජනබලවේගය අද (18) පෙරවරුවේ සිය නාම යෝජනා පත්‍රය වවුනියාව දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී සමන් බන්දුලසේන මහතාට බාර දීම සිදු කළේය. 18 March 2020
එජාපය ගාල්ලට නාම යෝජනා බාර දෙයි මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරඟ කරන කණ්ඩායමේ නාම යෝජනා භාරදිම අද (18) ගාල්ල දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරි කාර්යාලයේදී සිදුවිය. 18 March 2020
ජාතික ජනබලවේගය බදුල්ලට නාමයෝජනා බාරදෙයි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයට ජාතික ජනබලවේගය අද (18) පෙරවරුවේ සිය නාම යෝජනා පත්‍රය බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැරණි ශ්‍රවණාගාරයේ දී බදුල්ල දිස්ත්‍රික් තේරීම්බාර නිළධාරිනී දමයන්ති පරණගම මහත්මියට බාර දීම සිදු කෙරිණි. 18 March 2020
පොලිස් නිලධාරීන් යැයි පවසා මුදල් ගත් දෙදෙනෙක් අත්අඩංගුවට පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයකු සතුව තිබූ මුදල් මංකොල්ල කෑ පුද්ගලයින් දෙදෙනෙකු අද (17) අත්අඩංගුවට ගත්බව කන්දකැටිය පොලිසිය පවසයි. 17 March 2020
රත්තරන් ආලේපිත ඊයම් බෝල සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ නිධානයකින් ලබාගත් රත්තරන් බව හඟවමින් රත්තරන් ආලේපිත ඊයම් බෝල කිලෝග්‍රෑම් 11 ක් අලෙවි කිරීමට සූදානම් වූ දෙදෙනකු අද (17) සූරියවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ තංගල්ල කඳවුරේ උසස් නිලධාරියෙකු පැවසීය. 17 March 2020
තංගල්ලේ බස්රථ සහ බස්නැවතුම්පොළ ජීවානුහරණය කරයි තංගල්ල බස්නැවතුම්පොළෙහි පෞද්ගලික බස් රථ, බස් නැවතුම්පොළ සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ ජීවානුහරණය කිරීම අද (17) සිදුකෙරිණි. 17 March 2020
ගාල්ලේ වෙළඳසළක ගින්නක් ගාල්ල ඕල්කට් මාවතේ වෙළඳසළක අද (17) ඇතිවූ ගින්නකින් වෙළඳසලේ උඩු මහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 17 March 2020
පොදුජන පෙරමුණ මාතලේ නාම යෝජනා බාර දෙයි පාර්ලිමේන්තු මැතිවරණය (2020) සඳහා තරඟ වැදීමට නියමිත ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම නාම යෝජනා භාර දීම අද (17) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කළේය. 17 March 2020
පොහොට්ටුව කෑගල්ලෙන් නාම යෝජනා බාර දෙයි 2020 මහ මැතිවරණය සඳහා කැගල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා අද (17) බාරදුන්නේය. 17 March 2020
මත්තල මාර්ගයේදී වන අලියකු පහර දී අයෙක් මරුට පරණ මත්තල පාරේ උඩ මත්තල ප්‍රදේශයේදී වන අලියකු කළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි. 17 March 2020
කටුස්සන් - හිකනලුන් රට පැටවීමේ ජාවාරමක නිරතවූ අයෙක් අත්අඩංගුවට මෙරටින් කටුස්සන් සහ හිකනලුන් එකතුකර විදේශ රටවලට යැවීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු කළුතර දිසා දූෂණ මර්ධන ඒකකය සහ කළුතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අද (16 ) කළුතර වෙට්ටුමකඩදී අත් අඩංගුවට ගෙන ඇත. 16 March 2020
මාතලේට වැසි මාතලේ නගරයට සහ ඒ අවට ප්‍රදේශ රැසකට අද (16) සවස ධාරාණිපාත වර්ෂාවක් ඇද වැටුණි. 16 March 2020
දඩයක්කරුවන් නිසා විලපත්තුවේ වනසතුන්ගේ ජීවිත තර්ජනයක පුත්තලම එලුවන්කුලම ප්‍රදේශයෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඇතුළු වන දඩයක්කරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් වනසතුන්ගේ ජීවිත තර්ජනයට ලක්ව ඇතැයි එලුවන්කුලම වනජීවී කාර්යාලය පවසයි. 16 March 2020
බෝර 12 ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට මෙරට සාදන ලද බෝර 12 පතරොම් තුවක්කුවක් සහ හිස් පතරොම් කොපු 07 ක් සමඟ පුද්ගලයෙකු අද (16) මින්නේරිය ගිරිතලේ විජයරාජගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 16 March 2020
හෙරොයින් සමඟ දෙදෙනෙක් ගිරිතලේදී අත්අඩංගුවට හිටපු පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් අයෙකු හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 180 ක් සමඟ අද (16) සවස මින්නේරිය ගිරිතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 16 March 2020
කටුනායක ගුවන්තොටුපොළ කසළ අංගනයේ ගින්නක් කටුනායක ගුවන් තොටුපොළ හා ගුවන් තොටුපොළ සමාගමටම අයත් කසළ කසළ අංගනයක ඉඩමක අද (16 ) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. 16 March 2020
බාලවයස්කාර දරුවන් නිරුවත් කළ පහර දුන් සැකකරුවකු රිමාන්ඩ් උන බට තුවක්කුවක් සෑදීම සඳහා උන බටයක් කැපීමට ගිය බාලවයස්කාර දරුවන් දෙදෙනකු නිරුවත් කර පහර දුන් බව කියන සැකකරුවකු ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහෙස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා අද (16) නියෝග කළේය. 16 March 2020
කැස්බෑ බිත්තර සමඟ අයකු අත්අඩංගුවට කැස්බෑ බිත්තර 43ක් සන්තකයේ තබාගත් අයකු තංගල්ල පල්ලිකුඩාව වෙරළ තීරයේ දී අද (16) දහවල් අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිස් ධීවර හා සංචාරක කොට්ඨාසයේ නිලධාරීහු පවසති. 16 March 2020
සංචාරක කර්මාන්තයේ නිරත සුළු ව්‍යාපාරිකයෝ රජයෙන් සහන ඉල්ලති මේ වනවිට පැතිර යන මෙම වසංගතය හේතුවෙන් ලෝකය පුරා සංචාරක කර්මාන්තය දැඩි කඩා වැටීමකට ලක්වීම ලංකාවටද බලපා ඇති බැවින් සංචාරක කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ තමන්ට සහන සලසන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 16 March 2020
ලුණුගල දොරපොද කඳු රක්ෂිතයේ ගින්නක් ලුණුගල දොරපොද කඳු රක්ෂිතයේ අද (16) ඇතිවූ ගින්නකින් අක්කර 20 ක් පමණ දැවී ගොස් තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති. 16 March 2020
මහකුඹුක්කඩවල නාකැලේ රක්ෂිතයේ ගින්නක් මහකුඹුක්කඩවල නාකැලේ රක්ෂිතයේ අද (15) සවස ගින්නක් හටගෙන ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පැවසීය. 16 March 2020
අනාරක්ෂිත ළිඳකට වැටුණු අලියා බේර ගන්න මෙහෙයුමක් කරුවලගස්වැව තබ්බෝව ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටී සිටි වල් අලියකු ගොඩ ගැනීමේ මෙහෙයුමක් අද (15) රාත්‍රීයේ ආරම්භ කළ බව වනජීවි නිලධාරීහු පැවසූහ. 15 March 2020
උණු වතුර බඳුනක් පෙරළී පිළිස්සුණු දරුවෙක් රෝහලේ උණු වතුර බඳුනක් සිරුරේ හැලීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ වයස අවුරුදු එකහමාරක දරුවෙකු අද (15) රාත්‍රී මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත. 15 March 2020
හෙරොයින් සමඟ 6 ක් හපුතලේ දී අත්අඩංගුවට හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 9450 සමඟ සැකපිට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු හපුතලේ දී අද (15) අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලිසිය පැවසීය. 15 March 2020
පියාගේ ඝාතනයට සැකපිට පුතා අත්අඩංගුවට මීට වසරකට ඉහතදී වැටීමකින් සිදු වූ හදිසි මරණයක් බවට තීරණය කළ දෙදරු පියාගේ මරණය ඔහුගේ පුත් විසින් පහරදීමකින් සිදුවූ ඝාතනයක් බව හෙළි වීමෙන් පසු එම පුද්ගලයා අද (15) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි. 15 March 2020
දරුවන්ගේ ගැටුමට මැදි වූ පියා මරුට දරුවන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමක් වැළැක්වීමට ගිය පියෙකු පහරකෑමකට ලක්ව මියගොස් ඇතැයි ගල්කිරියාගම පොලීසිය කියයි. 15 March 2020
කසළ තේ කිලෝ 224 ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට කසළ තේ කොළ කිලෝ 224 ක් මෝටර් රථයක සඟවා ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු මන්නාරම වංකාලෙහීදි අත්අඩංගුවට ගත් බව වංකාලෙයි පොලිසිය පවසයි. 15 March 2020
කිතුලාන කඳුවැටියේ ගින්නක් වියලුව කිතුලාන කඳුවැටියේ තල්දෙන මීගස්පිටිය ගම්මානයට ඉහළින් පිහිටි රක්ෂිතයට අද (14) පස්වරු 6.00 ට පමණ කිසියම් පිරිසක් ගිනි තබා ඇති අතර මේ වන විටත් ගින්න පැතිර යන බව රක්ෂිතය පාමුල ගම්වැසියෝ පවසති. 14 March 2020
වැලිබිස්ස රක්ෂිත කන්දේ ගින්නක් ඌව පරනගම වැලිබිස්ස රක්ෂිත කන්දේ අද (14) හවස ඇතිවූ ගින්නකින් අක්කර 10ක කැලෑබිම් විනාශ විය. 14 March 2020
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025