(බදුල්ලේ පාලිත ආරියවංශ)
ඌව පරනගම වැලිබිස්ස රක්ෂිත කන්දේ අද (14) හවස ඇතිවූ ගින්නකින් අක්කර 10ක කැලෑබිම් විනාශ විය.
ඌව පරනගම පොලීසිය, යුදහමුදාව සහ ගම්වැසියන් එක්ව ගින්න මැඩ පැවැත්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd