(ක.ග.කරුණාරත්න)
හිටපු පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් අයෙකු හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 180 ක් සමඟ අද (16) සවස මින්නේරිය ගිරිතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලොන්නරුව කොට්ඨාස විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩාමක් මෙම වැටලීම සිදුකර තිබේ.
සැකකරුවන් කොළඹ 14 සහ දෙහිඅත්තකණ්ඩිය යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd