(රොහාන් කුමාර දිසානායක)
2020 මහ මැතිවරණය සඳහා කැගල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා අද (17) බාරදුන්නේය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායක කනක හේරත් මහතාගේ නායකත්වයෙන් කෑගල්ල තේරීම්භාර නිලධාරි මහින්ද එස්. වීරසූරිය මහතා වෙත භාරදීම සිදුවිය.
නාමයෝජනා භාරදීමෙන් පසු හිටපු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ගලිගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ජයසිංහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වයි. ජී. පද්මසිරි මහත්වරුන් පිටව ගිය අයුරු.

පුත්තලම පොහොට්ටුවෙන් නාම යෝජනා බාර දෙයි
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් චන්දන)
මහමැතිවරණය (2020) සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට තරග වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම නාම යෝජනා බාරදීම අද (17) සිදුකෙරිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු ධීවර රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතා දිස්ත්‍රික් ලේකම් හා තේරීම් බාර නිලධාරී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ඉදිරියේ නාම යෝජනා බාරදීම සිදුවිය.
හිටපු දේශීය සෞඛ්‍ය රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම් කීපයකින් සැදුම්ලත් පොදුජන පෙරමුණ කණ්ඩායමට 11 දෙනෙකු පුත්තලම දිස්ත්‍රික්කයෙන් තරග වදිනු ලැබේ.
මෙවර මැතිවරණය සඳහා පුත්තලමෙන් කිසිදු කාන්තා නියෝජනයක් අයත් නොවීම විශේෂත්වයකි.
එසේම සුළු ජාතීන් වෙනුවෙන් මුස්ලිම් අපෙක්ෂකයකු පොදුජන පෙරමුණ කණ්ඩායමට එක්කර තිබේ.
ඡායාරූප - එච් චන්දන


ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ

2025 දෙසැම්බර් මස 04
725
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
560
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොහොට්ටුව කෑගල්ලෙන් නාම යෝජනා බාර දෙයි
P.s.s.fernando Tuesday, 17 March 2020 07:15 AM
ඔක්කොම පැරදුන අය ජනධිපතිතුමෙනි කාටද ඡන්දෙ දෙන්නේ ?