(සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල )
මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරඟ කරන කණ්ඩායමේ නාම යෝජනා භාරදිම අද (18) ගාල්ල දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරි කාර්යාලයේදී සිදුවිය.
එහිදී ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ නායක වජිර අබේවර්ධන මහතා නාම යෝජනා භාරදීමට පැමිණියේය.

ජාතික ජනබලවේගය ගාල්ල දිස්ත්‍රික් නාමයෝජනා බාරදෙයි
(ජේ.කේ.එල් චාමින්ද සහ ඩී.ජි සුගතපාල)
මහ මැතිවරණය සදහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට ජාතික ජනබලවේගයේ කණ්ඩායම අද (18) නාමයෝජනා බාරදුන්නේය.
එම කණ්ඩායමේ නායක ජවිපේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා විසින් ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා නාම යෝජනා පත්‍රය බාර දුන්නේය.
01.අසේල නලින්ද ලාල් නාලිගම හේවගේ.
02.තිත්තගල්ල ගමගේ රත්න ගමගේ
03.කොළඹ තන්ත්‍රිගේ නිශාන්ත පෙරේරා
04.කළුගලමුහන්දිරමිගේ සුනිල් පත්මසිරි.
05.මොහොමඩ් නිසාමුදින් අබ්දුල්බාරි
06.මගගේ චම්පා සුමුදු කුමාරි
07.මද්දගේ රෝහණ සම්පත්
08.තොටගමුවේ කංකානම්ගේ ජයසුන්දර
09.ලාල් වල්පිටගමගේ
10.දඩල්ලගේ ලයනල් කුමාරසිරි
11.සුභසිංහ පතිරණගේ විජේසිංහ
12.විලේගොඩ මුදලිගේ සුසාන් විරකුමාර
ලිබරල් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නාම යොජනා බාර දෙයි
(ජේ.කේ.එල් .චාමින්ද , ඩි.ජි සුගතපාල)
මහ මැතිවරණය සදහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරිමට ලිබරල් පක්ෂය අද නාම යෝජනා බාර දුන්නේය.
එම පක්ෂයේ කණ්ඩායම් නායක එගොඩ කුකුලගේ මොහාන් කුමාර මහතා අද (18) ගාල්ල දිස්ත්‍රික් තෙරිම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා වෙත නාම යෝජනාභාර දීම සිදු කළේය.
01) එගොඩ කුකුලගේ මොහාන් කුමාර.
02) ගජනායක පතිරගේ තුෂාර සම්පත්
03) පාඩිගමගේ සුමිත් ලාල් සමරවික්‍රම.
04) මත්තක ගමගේ වජිර ජයන්ත
05) ජයසිංහගේ පුෂ්පකුමාර.
06) නාලක දිනේෂ් විජෙතුංග
07) කරුණාකලගේ බන්දු ජනප්‍රිය
08) ඇලබොඩ ගමගේ තුෂාර දේශප්‍රිය
09) හිඹටුගොඩගේ ගෝකුල සම්පත් විජේසිංහ
10) කාරියවම් අතුකොරලගේ දොන් ලෙනිත් ක්‍රිෂාන්ත
11) එදිරිසිංහ විජේවර්ධන ආරච්ච්ගේ චන්ද්‍රදාස
12) කංකානම්ගේ දිපා සමන්තික.
2025 නොවැම්බර් මස 04
831
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එජාපය ගාල්ලට නාම යෝජනා බාර දෙයි