(මහේෂ් කිර්තිරත්න)
මාතලේ නගරයට සහ ඒ අවට ප්‍රදේශ රැසකට අද (16) සවස ධාරාණිපාත වර්ෂාවක් ඇද වැටුණි.
වර්ෂාව පැයක පමණ කාලයක් පැවැති අතර ඇතැම් ප්‍රදේශවලට අකුණු සහිත වැසි ඇදහැලුණි
මාස දෙකකට අධික කාලයක් පැවැති නියං තත්ත්වය පහව යමින් මෙම වර්ෂාව ඇදහැලුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොඳ වැඩක් අපට රටේ වෙන දේ දැන ගන්න ලේසියෙන්ම පුළුවන් මේ හරහා.