(අනීෂා මානගේ)
කැස්බෑ බිත්තර 43ක් සන්තකයේ තබාගත් අයකු තංගල්ල පල්ලිකුඩාව වෙරළ තීරයේ දී අද (16) දහවල් අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිස් ධීවර හා සංචාරක කොට්ඨාසයේ නිලධාරීහු පවසති.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල පල්ලිකුඩාව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.
සැකකරු තංගල්ල පල්ලිකුඩාව වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු සතුව තිබී කැස්බෑ බිත්තර 43 ක් පොලිස් නිලධාරීන් සොයා ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd