IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


පියාගේ ඝාතනයට සැකපිට පුතා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මීට වසරකට ඉහතදී වැටීමකින් සිදු වූ හදිසි මරණයක් බවට තීරණය කළ දෙදරු පියාගේ මරණය ඔහුගේ පුත් විසින් පහරදීමකින් සිදුවූ ඝාතනයක් බව හෙළි වීමෙන් පසු එම පුද්ගලයා අද (15) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බණ්ඩාරගම - ගල්කුඩේ පදිංචිව සිටි කිදෙල්පිටියගේ සුනිල් පෙරේරා නොහොත් සුදයියා (61) නැමත්තෙකි.

නිවස යාබද ගොඩනැගිල්ලක අඩි 7ක් පමණ උසින් යුතු බැම්මක් මත ඝාතනයට ලක්වූ පුද්ගලයා නිදාගෙන සිටියදී  එයින් වැටී තුවාල වූ බවට පවසමින් සැකකරු හා මව විසින් ඔහු හොරණ මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.



අදහස් (0)

පියාගේ ඝාතනයට සැකපිට පුතා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31800 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14251 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11155 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 222 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1162 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 323 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site