උණුසුමට මුහුණදෙන්න පාසල් නිල ඇඳුම වෙනස් කරන්නයි වෛද්‍යවරු ඉල්ලති
මේ දිනවල වයඹ, උතුරුමැද, උතුර ආදී පළාත්වලට බලපා ඇති උෂ්ණාධික දේශගුණික තත්වය මත පාසල් දරුවන්ගේ පාසල් නිල ඇදුම ප්‍රදේශයේ දේශගුණික තත්වයට සරිලන පරිදි වෙනස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු බව ඇහැටුවැව ගල්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ආසිරි මුණසිංහ මහතා පවසයි.