IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සපත්තු අස්සේ අත්බෝම්බ සඟවාගෙන සිටි සෙබළාගේ වැඩ තහනම්

ඉන්දිකා රාමනායක
 
සිය බුට් සපත්තු කුට්ටමේ  අත්බෝම්බ දෙකක් සඟවාගෙන   සිටියදී පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුමේ දී  අත්අඩංගුවට ගත් හමුදා සෙබළා  සම්බන්ධයෙන් යුද හමුදා  පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව හමුදා ප්‍රකාශක  බ්‍රිගේඩියර්  සුමිත් අතපත්තු මහතා පැවසීය.
 
මෙම පරීක්ෂණ වලට අමතරව සැකකාර සෙබළාගේ   සේවය   වැටුප් රහිතව අත්හිටුවීමට පියවර ගන්නා බවද හමුදා ප‍්‍රකාශකවරයා කීවේය.
 
 මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 22 වැනි  ගජබා රෙජිමේන්තුවට අයත් යාපනය අච්චුවේලි කඳවුරේ සෙබෙළෙකි.
 
මොහු මෙම අත් බෝම්බ දෙක  රැගෙන මොනරාගල සිට කොළඹට පැමිණ  බැස්ටියන් මාවතේ  බස් නැවතුමේ  රැදී සිටියදී සංවිධානාත්මත අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක්  විසින්   අත්අඩංගුවට ගනු ලැබ තිබුණි.



අදහස් (0)

සපත්තු අස්සේ අත්බෝම්බ සඟවාගෙන සිටි සෙබළාගේ වැඩ තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site