වාගොල්ලාකඩදී හොරෙන් වැලි ගොඩ දැමු 8 ක් අත්අඩංගුවට
වාහල්කඩ සහ වාගොල්ලාකඩදි අනවසරයෙන් වැලි ගොඩ දමා වැලි ප්රවාහනය කරමින් තිබුණු ටිපර් රථ හතක්, බැකෝ යන්ත්රයක් සමඟ පුද්ගලයන් අට දෙනෙකු අද (20) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.