(සුමතිපාල දීයගහගේ )
පිටිගල තැපැල් කාර්යාලය අසල නිවසක තිබී විදේශ රටක නිශ්පාධිත බෝර 12 ගිනිඅවියක කද කොටස බටය හා ජීව උණ්ඩයක් සමඟ සැකකරුවෙකු පිටිගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වෘත්තීයෙන් මෝටර් රථ කාර්මිකයෙකු බවද අනාවරණයවී තිබේ. මෙම ගිනිඅවියේ කොටස්වල අංකයක් හෝ නිශ්පාදිත රට හෝ සදහන්වී නැති බවද වාර්තාවේ.
සැකකරු අද (18) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd