(ජේ.කේ.එල් චාමින්ද)
බාලවයස්කාර දැරියක් දුෂණය කර වසර 12 ක් තිස්සේ සැඟවී සිටි එක්දරු පියෙකු හිනිදුම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව ගාල්ල කොටුවේ පිහිටි නීතිය බලගැන්විමේ ඒකකය පවසයි.
එවකට 13 හැවිරිදි වියේ පසුවු මෙම දැරිය සැකකාර පුද්ගලයා විසින් දැරිය නිත්‍යානුකුල භාරකාරත්වයෙන් රැගෙන ගොස් දුෂණය කර ඇති බව පොලිසිය පවසයි. පසුව මොහු එම දැරිය සමඟ වසරක පමණ කාලයක් එකට ජිවත්වී තිබේ. පසුව මෙම දැරිය වෙනත් පුද්ගලයකුට බාරදී මොහු පලා ගොස් ඇති බවද පොලිසිය කියයි.
දැරිය මොරවක ප්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකරු පසුව වෙනත් කාන්තාවක් සමඟ විවාහ වි ඇති අතර මොහුට දාව වයස අවුරුදු පහක දරුවෙකු ද සිටින බව පොලිසිය පවසයි.
සැකකරු අද (19) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බාලවයස්කාර දැරියට අතවර කළාට වසර 12 කින් පසු අත්අඩංගුවට