බෝගස්වැව ගොවීන් කුඹූරු ඉල්ලා උද්ඝෝෂණයක යුද්ධයෙන් පසුව නැවත පදිංචියට පැමිණි වව්නියාව බෝගස්වැව කලාපය ප්‍රදේශයට අයත් කුඹුරු සාමාන්‍ය ගොවීන්ට ගොවිතැන් කිරීමට ලබාදෙන ලෙස ඉල්ලා විශාල ගොවීහු පිරිසකගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත්විණි. 16 September 2018
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ තරුණයා අත්අඩංගුවට දහසය හැවිරිදි බාල වයස්කාර දැරියකගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා යයි කියන 18 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 16 September 2018
ගසක් කපමින් සිටි අයෙක් එම ගසට යටවීමෙන් ජීවිතක්ෂයට ගසක් කපමින් සිටි පුද්ගලයෙකු එම ගසෙහි කදට යටවීම නිසා අද(15) සවස ජීවිතක්ෂයට පත්ව තිබේ. 15 September 2018
වල් අලි ප්‍රහාරයෙන් ගොවියකු ජීවිතක්ෂයට අද (15) දහවල් ගල්නෑව ප්‍රදේශයට කඩා වැදුනු වල් අලියකු සිදුකළ පහරදීමකින් වගාබිමක සිටි ගොවියකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයකු තුවාල ලබා රෝහල ගත කර තිබේ. 15 September 2018
ඉදිරියේදී විශේෂ කමිටු රැස්වීම් ජනමාධ්‍යවේදීන්ටද විවෘතයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හා රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝප්) ඇතුළු පාර්ලිමේන්තුවේ විශේෂ කමිටු රැස්වීම් ඉදිරියේදී ජනමාධ්‍යවේදීන්ටද විවෘත කෙරේ. 14 September 2018
මයිලපිටියේදී ඇති වූ ගුටි බැට හුවමාරුවකට සම්බන්ධ 13 ක් අත්අඩංගුවට මයිලපිටිය ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් අතරතුරදි පිරිසක් අතර ඇතිවූ ගැටුමකට සම්බන්ධ පුද්ගලයින් දහතුන් දෙනෙකු අද (14) තලාතුඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 14 September 2018
දැරියක අපයෝජනය කළ සාමදාන විනිසුරුවරයකු අත්අඩංගුවට දස හැවිරිදි දැරියක් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කළ 70 හැවිරිදි සාමදාන විනිසුරුවරයෙකු හා ඔහුගේ මිතුරෙකු අත්අඩංගුවට ගත්බව අක්මීමන පොලිසිය පවසයි. 14 September 2018
නියඟයෙන් තේ වගාවටද හානි නියඟය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ තේ වගා බිම් වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි දිස්ත්‍රික්කයේ තේ වගාකරුවෝ පවසති. 14 September 2018
මත් කුඩු අලෙවි කළ තිදෙනෙක් පොලිස් දැලේ විද්‍යුත් ක්‍රමයකට හෙරොයින් මත්කුඩු බෙදාහරින එකම පවුලේ මවක,පුතෙකු සහ බෑනා කෙනෙකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි. 14 September 2018
පොලිස් රාජකාරියට බාධා කළ තිදෙනෙක් රිමාන්ඩ් හලාවත මල්වත්ත ප්‍රදේශයේ රථවාහන රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරින් පිරිසකගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනකු මේ මස 18 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (14) නියම කළේය. 14 September 2018
නියඟයෙන් පුත්තලමේ පුද්ගලයින් 62,528 ක් පීඩාවට පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6ක පවුල් 18,836 ක පුද්ගලයින් 62,528 දෙනෙකු නියඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා ඒකකය සඳහන් කරයි. 14 September 2018
කෝට්ටේ අප ජලය කළමනාකරණය කිරිමේ ව්‍යාපෘතියක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අප ජල කළමනාකරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට රජය තීරණය කර තිබේ. 14 September 2018
තමන්කඩුව ප්‍රා.ලේකම් ස්ථාන මාරුකිරිමට විරෝධය පොළොන්නරුව, තමන්කඩුව ප්‍රාදේශීය මහලේකම්වරයා ලෙස කටයුතු කළ එන්.ඒ.ඒ.එස්.නිශ්ශංකආරච්චි මහතාට හදිසි ස්ථාන මාරුවක් ලබාදීමට විරෝධය පා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ එයට අනුයුක්ත 14 September 2018
මස්කෙළියේ බඹර ප්‍රහාරයකින් 25 ක් රෝහලේ හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන මස්කෙලිය සමන්එලිය මහ විද්‍යාලයේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් තුවාල ලැබු පාසල් සිසු සිසුවියන් 25 දෙනෙකු පමණ මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව මස්කෙලිය පොලිසිය කියයි. 14 September 2018
සුපිරි මගේ ඉදිකිරිම් කරන චීන සමාගමට එරෙහිව ගම්මු පාරට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන චීන සමාගම විසින් විරකැටිය විතාරන්දෙණිය බැදිගම ප්‍රදේශයේ ඉදිකිරීම් නොසැළකිලිමත් අයුරින් සිදුකිරීමට විරෝධය පා ප්‍රදේශවාසීහු අද (14) විරෝධතාවයක නිරත වුහ. 14 September 2018
අරුවක්කාඩු විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පියතුමන්ට ඇප වනාතවිල්ලුව කසල රඳවනයට ජනතාව සමඟ එක්වී විරෝධතාවයේ නිරත වූ සේරක්කුලිය ක්‍රිස්ටි පෙරේරා පියතුමන් වනාතවිල්ලුව පොලිසිය අද (13) අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස් කිරීමට පුත්තලම මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා නියෝග කළේය. 14 September 2018
සබරගමු සරසවියේ රසායනාගාරයක සුළු පිපිරීමක් අධ්‍යයන කටයුතු වල නිරත වෙමින් සිටි සබරගමුව විශ්ව විද්‍යාලයයේ සිසුන් හතර දෙනෙකු එහි රසායනාගාරයේ සිදු වූ පිපිරීමකින් අද (13) තුවාල ලබා බළන්ගොඩ සහ පඹහින්න රෝහල් වලට ඇතුළත් කළ බව සමනලවැව පොලිසිය පවසයි. 13 September 2018
ජපන් රැකියා පෙන්නා සල්ලි ගැරූ ජපන් ජාතිකයා අල්ලයි ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් වංචා කළ ජපන් ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 13 September 2018
මැටරඹ පාලම අසල උද්ඝෝෂණයක් ගාල්ල හීනටිගල ගිනිගල මාර්යේ මැටරඹ පාලම ඉදිකිරීම් ප්‍රමාදවීමට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීහු අද (13) ඉදිකරමින් පවතින එම පාලම අසලදී උද්ඝෝෂණයක නිරත වූහ. 13 September 2018
ළිඳේ වැටුණු අලියා පැය 34ක මෙහෙයුමකින් පසු බේරා ගැනෙයි සීගිරිය කණ්ඩලම පනහ කොටස ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු පැය තිස් හතරක මෙහෙයුමකින් පසුව ගොඩ ගෙන කැලයට පලවා හැරීමට හැකි වූ බව සීගිරිය වනජීවී නිලධාරීහු පවසති. 13 September 2018
නියෝජ්‍ය විදුහල්පති ගුරුවරයෙකුට කොස්සෙන් ගහලා ගාල්ල නගරයේ ජනප්‍රිය පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයා අද (13) පාසල තුළදීම ගුරුවරයෙකුට කොසු මිටෙන් පහරදී තුවාල සිදුකර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 13 September 2018
නීති විරෝධීව ගෙන ආ මත්ස්‍යයින් තොගයක් කටුනායකදී අත්අඩංගුවට නිසි අවසර පත්‍ර නොමැතිව සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ ජීවී මත්ස්‍යයින් තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී අද (13) රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 13 September 2018
‘වනඅලි ප්‍රහාර වලින් ගොවීන් 80 කට වැඩි පිරිසක් මිය යනවා’ වන අලි ප්‍රහාරවලින් ගොවීන් 80 කට වැඩි පිරිසක් වාර්ෂිකව මරණයට පත්වන බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 13 September 2018
උපස්ථායක පුරප්පාඩු 63 කට හයදහසක් අයදුම් කරයි උතුරු මැද පළාතේ රෝහල්වල පුරප්පාඩුව පවතින උපස්ථායක තනතුරු 63 ක් සඳහා පළාතේ පදිංචි අයදුම්කරුවන් 6000 දහසක පිරිසක් අයදුම් කර ඇති බව පළාත් රාජ්‍ය සේවා කොමිසම සදහන් කරයි. 13 September 2018
නීතිවිරෝධිව පස් කැපීමේ යෙදී සිටි තිදෙනෙක් අල්ලයි නීතිවිරෝධි ලෙස බලපත්‍ර නොමැතිව උකුවෙල වරකන්දවත්ත ප්‍රදේශයේ පස් කැපීමේ නිරතවු පුද්ගලයින් තිදෙනෙකු සමඟ පස් කැපීමට යොදා ගත් බැකෝ යන්ත්‍රයක් සහ ටිපර් වර්ගයේ ලොරි රථ දෙකක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 13 September 2018
මල් පාත්තියකින් ටී 56 ජීව උණ්ඩ සොයා ගනී හැටන් ඩන්බාර් විදියේ නිවසක අතුරු මර්ගයක නිවසක් ඉදිරිපිට මල් පාත්තියක තිබි ටි.පනස්හයේ ජිව උණ්ඩ හයක් තිබී හමු වු බව හැටන් පොලිසිය කියයි. 13 September 2018
කහවත්ත රෝහල අසළ විරෝධතාවයක් කහවත්ත රෝහල ඉදිරිපිට අද (13) පැවති විරෝධතාවක් හේතුවෙන් නගරය මැදින් ඇති ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට පැය කිහිපයක් දැඩි බාධා ඇති විය. 13 September 2018
කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි අභිරහස් ලෙස මිය ගොස් සිටි කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි. 13 September 2018
ලොරියට යට වී රිය සහයකයා මරුට කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ලොරි රථයේ රිය සහයකයා එම රථයටම යට වී මියගිය බව වටවල පොලිසිය පවසයි. 13 September 2018
බැඳිවැව ලොරි අනතුරින් රියදුරා මරුට මඩකළපුව ප්‍රධාන මාර්ගයේ පොළොන්නරුව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරියක් පොලොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක හැපීමෙන් සිදුවූ අනතුරකින් ලොරියේ රියැදුරා මියගොස් ලොරියේ සහයක තුවාල ලබා ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. 13 September 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025