IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ලොරියට යට වී රිය සහයකයා මරුට

රංජිත් රාජපක්ෂ

                      

කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ලොරි රථයේ රිය සහයකයා එම රථයටම යට වී මියගිය බව වටවල පොලිසිය පවසයි.

අද (13) අලුයම 3 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලිනා වත්ත ප්‍රදේශයේදිය.

මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ නුවරඑළිය හාවාඑළියේ පදිංචි ධර්මලිංගම් මුරුගන් (47) නැමැති තිදරු පියෙකි.

පොහොර ටොන් 10 රැගෙන ධාවනය වී ඇති ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා විවේක ගැනීම සඳහා ලොරි රථය ප්‍රධාන මාර්ගය අභියස ගාල්කර මදක් විවේක ගෙන  යළිත් ලොරි රථය පන ගන්වා ධාවනය කරවන අවස්ථාවේ ලොරි රථයේ ආරක්ෂාවට පසුපස රෝදයේ තැබු අඩයක් ගැනීමට රිය සහයකයා උත්සහ කිරිමේදී ලොරි රථය පසුපසට ඇදී රිය සහයකයා යට  වී ඇති බව පොලිසිය පවසයි.



අදහස් (0)

ලොරියට යට වී රිය සහයකයා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31819 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14270 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11161 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 228 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1164 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 330 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site