IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උපස්ථායක පුරප්පාඩු 63 කට හයදහසක් අයදුම් කරයි

(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාතේ රෝහල්වල පුරප්පාඩුව පවතින උපස්ථායක තනතුරු 63 ක් සඳහා පළාතේ පදිංචි අයදුම්කරුවන් 6000 දහසක පිරිසක් අයදුම් කර ඇති බව පළාත් රාජ්‍ය සේවා කොමිසම සදහන් කරයි.

මෙම උපස්ථායක තනතුරු සදහා බදවා ගැනිමේ තරග විභාගය මේ මස 15 වැනි දින උතුරු මැද පළාතේ පාසල් 37 ක දී පැවැත්විමට නියමිතය.

උපස්ථායක තනතුරු 63 සදහා ලැබුණූ අයදුම්පත් අතර අසම්පුර්ණව සකස්කර තිබු අයදුම්පත් ප්‍රමාණයක් ඉවත් කිරිමට සිදුවු බවත් අයදුම්පත් නිසි ලෙස ඉදිරිපත් කරන ලද අයදුම්කරුවන් 5800 කට ආසන්න පිරිසකට විභාගයට පෙනි සිටිම සදහා අදාළ ප්‍රවේශ පත්‍ර තැපල්කර ඇති බවද මේ පිළිබඳව අප කළ විමසීමේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහකාර ලේකම්වරයා පැවසීය.



අදහස් (0)

උපස්ථායක පුරප්පාඩු 63 කට හයදහසක් අයදුම් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site