IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


බැඳිවැව ලොරි අනතුරින් රියදුරා මරුට

 

 

කග කරුණාරත්න

 

මඩකළපුව ප්‍රධාන මාර්ගයේ පොළොන්නරුව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරියක් පොලොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක හැපීමෙන් සිදුවූ අනතුරකින් ලොරියේ රියැදුරා මියගොස් ලොරියේ සහයක තුවාල ලබා ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ මඩකලපුව, කල්මුණේ, සයින්දුමරුදු, ඔස්මන්පාර, අංක 413 ලිපිනයේ පදිංචි ආදම්බාවා මොහොමඩ් ස්මයිල් (49) යන අයයි.

අනතුරින් තුවාල ලැබූ ලොරියේ සහයක ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර ඇත.

ලොරියේ රියැදුරාට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී හෙළිවී තිබේ.

 සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.  



අදහස් (0)

බැඳිවැව ලොරි අනතුරින් රියදුරා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31820 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14270 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11161 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 228 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1164 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 330 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site