ඔගස්ටින් ප්‍රනාන්දු සහ ජුඩ් සමන්ත
අභිරහස් ලෙස මිය ගොස් සිටි කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ හලාවත - ඔළිදළුව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි වර්ණකුලසූරිය මේරි රීටා ප්‍රනාන්දු (70) හැවිරිදි කාන්තාවකි.
මිය ගොස් ඇති කාන්තාව හලාවත - වට්ටක්කල්ලිය, කාවාටියාවත්ත ප්‍රදේශයේ දරුවන් සමඟ පදිංචිව සිට ඇත.
පසුව ඇය දරුවන්ගෙන් වෙන් වී වසර 4 කට පමණ පෙර සිට හලාවත - ඔළිදළුව ප්‍රදේශයේ සුසාන භූමිය ආසන්නයේ කුඩා පැළක් සාදා ගෙන ජීවත් වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි