IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නියෝජ්‍ය විදුහල්පති ගුරුවරයෙකුට කොස්සෙන් ගහලා‍

ඩී. ජී. සුගතපාල

ගාල්ල නගරයේ ජනප්‍රිය පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයා අද (13) පාසල තුළදීම ගුරුවරයෙකුට කොසු මිටෙන් පහරදී තුවාල සිදුකර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

කොසු මිටෙන් පහරදීම නිසා හිස තුවාල වූ ගුරුවරයා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිසියට ලැබී ඇති පැමිණිල්ල අනුව පහරකෑමට ලක්වූ ගුරුවරයා විවේක කාමරය තුළ සිටියදී අනෙක් පැත්තේ සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයා තවත් ගුරුවරු පිරිසක් සමඟ ඔහුව විවේචනය කරමින් දොස් පවරා ඇත.

එය අසාගෙන සිටි ඔහු නියෝජ්‍ය විදුහල්පතිවරයා ඉන් එළියට එනවිට ඒ සම්බන්ධයෙන් විමසා ඇති අතර එම අවස්ථාවේ ඇතිවූ බහින් බස් වීමකදී නියෝජ්‍ය විදුහල්පතිවරයා අසළ තිබූ කොස්ස ගෙන එහි මිටෙන් හිසට පහරදී තිබේ.



අදහස් (0)

නියෝජ්‍ය විදුහල්පති ගුරුවරයෙකුට කොස්සෙන් ගහලා‍

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site