(හැටන් රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසු ගිය මාසයේ අඛණ්ඩව ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ගිලා බැසිමට ලක් වි ඇති හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටස ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
පැවති අධික වර්ෂාවත් සමග එම මාර්ගයේ විශාල කොටසක් ගිලා බැසිම හේතුවෙන් එම ස්ථානයේ රථ වාහන ගමනා ගමනය එක මං තිරුවකට පමණක් සිමා කර තිබේ.
ගිලා බැසිමට ලක් වු මාර්ගයේ කොටස ප්‍රතිසංස්කරණ කටයුතු මේ න විට ආරම්භ කර ඇති අතර , එම ප්‍රතිසංස්කරණ කටයුතු දින කිහිපයක් තුළ සිදු කර එම මාර්ගයේ මං තීරු දෙකේම රථ වාහන ගමනාගමනය සදහා මාර්ගය විවෘත කරන බව නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගිලා බැසීමට ලක්වු හැටන් -වටවල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අරඹයි