( දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර නගරසභා ක්‍රිඩාංගණයේ පැවැති වයස අවුරුදු 15 න් පහළ සමස්ථ ලංකා පා පන්දු තරගයේදී පිරිසක් විසින් ක්‍රිඩයන්ට දියරයක් ඉසිමෙන් රෝගාතුරවු ක්‍රිඩකයන් තිදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කල බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ රෝහල් ගත කොට ඇත්තේ කුලියාපිටිය රිවර්ස්ටන් මුස්ලිම් විද්‍යාලයේ පා පන්දු ක්‍රිඩකයන් තිදෙනෙකි.
කුලියාපිටිය රිවර්ස්ටන් මුස්ලිම් විද්‍යාලය සහ ගිංතොට බමන මුස්ලිම් විද්‍යාලය අතර සමස්ථ ලංකා පා පන්දු තරගාවලිය ඊයේ (18) දින පස්වරුවේදි අනුරාධපුර නගර සභා ක්‍රිඩාංගණයේදි පැවැත්වුණි.
මෙහිදි කුලියාපිටිය මුස්ලිම් විද්‍යාලයේ පා පාන්දු කණ්ඩායම ජයග්‍රහණය කොට තිබු බව පොලිසිය කියයි.
මෙහිදි ගිංතොට මුස්ලිම් විද්‍යාලයේ පා පන්දු කණ්ඩායම සමඟ පැමිණි පිරිසක් කුලියාපිටිය මුස්ලිම් විද්‍යාලයේ පා පන්දු ක්‍රිඩාකයන් වෙත මෙම දියරය ඉසිම නිසා ක්‍රිඩකයන් තිදෙනෙකු මෙලෙස රෝහල් ගත කර ඇති බව පොලිසිය කිය.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දියරයක් ඉසීමෙන් කුලියාපිටිය විදුහලක පාපන්දු ක්‍රීඩකයින් තිදෙනෙක් රෝහලේ