(ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි හැට ලක්ෂ හැට දහසක් වටිනා හෙරොයින් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ පාකිස්තාන ජාතිකයකු අද (17) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු 35 හැවිරිදි පාකිස්තානු ජාතික ව්‍යාපාරිකයෙකි.
ඔහු අද (17) උදෑසන 8.15 ට ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 371 දරණ ගුවන් යානයෙන් මස්කට් හරහා පකිස්තානයේ කරච්චි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.
මොහු රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 යි ග්‍රෑම් 606 ක් සඟවා ගෙන තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙරොයින් සමඟ ගුවන් තොටෙන් අයෙක් අත්අඩංගුවට