ඩබ්. ඒ. පියතිලක
හිගුරක්ගොඩ රජඇළ ප්‍රදේශයේ නීතිවිරෝධි මත්පැන් පෙරන ස්ථානයක් වැටලීමේදී එහි සිටි දෙදෙනෙකුගෙන් එක් අයකු පැන දිවීමේදී ළිඳකට වැටී මිය ගිය බව මින්නේරිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කොතලාවර පාර රජඇළ හිගුරක්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි ජී. ඒ. ප්‍රේමසිරි බණ්ඩාර නමැති (48) හැවිරිදි අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd