බීමත්ව රිය ධාවනය කළ 18 කට දඩ
ගනේමුල්ල සහ විරගුල යන පොලිස් වසම් තුළ බීමත්ව රිය ධාවනය කිරිමේ චෝදනාවන්ට වරද පිළිගත් රියදුරන් 18 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 25,000 ක් බැගින් රුපියල් 450,000ක දඩයක් ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර් .එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (23) නියම කළේය.