මාතලේ ග්රාම සේවා වසම් 30ක ජනයා අලි-මිනිස් ගැටුමෙන් පීඩාවට
මාතලේ දිස්ත්රික්කය පුරා ඇති අලිමංකඩ ඇහිරීමෙන්, වන අලින්ට තම වාස භුමිය තුළ සැරිසැරීමට ඇති ඉඩකඩ සිමා වී ඇති නිසා අලි-මිනිස් ගැටුම් උග්රවීමෙන් ග්රාම සේවා වසම් 30කට වැඩි ප්රමාණයක පදිංචිකරුවන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ගැෆෙක් ශ්රී ලංකාහි අධ්යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පවසයි.