ගෝන මස් ළඟ තබා ගත් පුද්ගලයකුට දඩ
දැඩි ආරක්ෂිත සතෙකු වන ගෝනෙකුගේ මස් කිලෝ එකක් ශීතකරණයක ගබඩාකර සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර චෝදනාවට වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 30,000ක දඩයක් ගෙවන ලෙසට දෙහිඅත්තකණ්ඩිය දිසා විනිසුරු,මහේස්ත්රාත් වාසනා නවරත්න මහත්මිය අද (22) නියෝග කළාය.