(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශිය තුල අද (20) දා රාත්‍රියේ කල මෙහෙයුමකදී විවිධ වරදවල් වලට සමිබන්ද සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
එහිදී ප්‍රසිද්ධ ස්ථාන වල මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයන් 11 දෙනෙකු , මහ අධිකරණ නඩුවක වරෙන්තු කරැවන් 01 නෙකු ,ගෙවල් බිදිමෙි සිද්ධියන් වලට සම්බන්ධ සැකකරැවන් 2 නෙකු සහ අධිකරණය මගහරිමින් සිටි සැකකරුවන් 02 දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
බලන්ගොඩ පොලිසියේ විශේ්ෂ නිළධාරීන් කණ්ඩායමක් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 16 දෙනා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව පොලිසිය පැවැසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd