(ශාන්ත චන්ද්‍රසිරි)
ආගරපතන, ග්ලාස්ගෝ වත්තේ සේවය කරන වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු බඹරු ඇනීමෙන් තුවාල ලබා අද (22) ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
එම පිරිසගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල බවත්, ඉතිරි පිරිස සාමාන්‍ය තත්ත්වයේ පසුවන බවත් ආගරපතන ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය හර්ෂ ජයරත්න මහතා කීය.
ගසක බැඳ තිබූ බඹර කූඩුවක බඹරුන් ඇවිස්සී වතුයායේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන්ට ඇන ඇතැයි වතු කම්කරුවෝ පවසති.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
බඹරු ඇනීමෙන් වතු කම්කරු කාන්තාවන් 5දෙනෙකු රෝහලේ