(ටෝනි කරුණානායක)
බීමත්ව රිය ධාවනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් රියදුරුන් 10 දෙනෙකුට රුපියල් 250,000 ක දඩයක් මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර.සී.ඒ.සමරදිවාකර මහතා අද(22)නියම කළේය.
එක් රියදුරෙකුට රුපියල් 25,000 ක් බැගින් මෙසේ දඩ නියම වූ අතර කටුනායක සහ කොටදෙනියාව යන පොලිස් ස්ථාන මගින් දඩ නියම වු රියදුරුන්ට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd