(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
ඉංගිරිය නගරයේ දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහර දී පලා ගොස් ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි.
බරපතල තුවාල ලද එම පුද්ගලයා රෝහල් ගත කිරීමට ඉංගිරිය පොලිසියේ නිලධාරීන් පැමිණ කටයුතු කර ඇත.
ඉංගිරිය පොලිසියට නුදුරින් පිහිටි වෙළඳසැලක් වෙත යතුරු පැදියකින් පැමිණි එම තැනැත්තා ඒ වෙත යාමට සූදානම් වීමත් සමග මෝටර් රථයකින් ආ පිරිසක් තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd