(රොමේෂ් මධුෂංඛ)
වලෙයි තොට්ටම් මුහුදු තීරයේදී මුහුදු පතුලේ සඟවා තිබූ තහනම් දැල් තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන ඇත.
නැගෙනහිර නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් ත්‍රීකුණාමලය වලෙයිතොට්ටම් මුහුදු තීරයේ සිදුකරනු ලැබූ නිරීක්ෂණ චාරිකාවකදී අදාල තහනම් දැල් ආම්පන්න තොගය සොයාගෙන තිබේ.
තහනම් දැල් සැඟවූ පුද්ගලයින් කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර සොයාගත් තහනම් දැල් ආම්පන්න තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රීකුණාමලය සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd