කල්ලාරු නඩු තීන්දුව ආත්මාර්ථකාමී දේශපාලුවන්ට මරු පහරක්
තම තමන්ගේ ආත්ම ලාභය වෙනුවෙන් රටේ ස්වභාවික සම්පත් විනාශ කරන, ආත්මාර්ථකාමී දේශපාලුවන්ට, ව්‍යාපාරිකයන්ට, කල්ලාරු විනාශකළ රිෂාඞ් බදියුදීන් නම් දේශපාලකායට දුන් තීන්දුව අතිශයින් වැදගත් යැයි දක්ෂණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අද (17) පැවසූහ.