(හේමපාල ලියනගේ)
බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව බද්දේගම නීතිඥ සංගමයේ වැඩබලන සභාපති නීතිඥ වීරසිරි ඩයස් මහතා පැවසීය.
නීතිඥ මහත්ම මහත්මීන් විශේෂ රැස්වීමක් කැඳවා සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත.
අධිකරණ කොමිෂන් සභාව හෝ නීතිඥ සංගමය තීරණයක් ගනු ලැබුවහොත් පමණක් මෙම තීරණය වෙනස්වනු ඇති බවත්, එතෙක් තම සේවා දායකයන් වෙනුවෙන් නීතිඥ සහාය ලබාදීම සිදුකරනු ලබන බවත් ඒ මහතා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බද්දේගම අධිකරණවල වැඩ නවතන්නේ නැහැ