IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කළුපහන ඔහිය මාර්ගය නායයයි


(සමන් පාලිත නානායක්කාර )
 
 පැවති ධාරානිපාත වර්ෂාව සමඟ හල්දුම්මුල්ල කළුපහන බඹරකන්ද හරහා ඔහිය  මාර්ගයේ යකාගේ පඩිපෙළ ආසන්නයෙන් මාර්ගය අද( 19 )අලුයම නාය යාමෙන් එහි ගමනාගමනය මුළුමනින්ම ඇණහිට ඇති බව බදුල්ල ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි .
 
පැති බැම්මක් සමග මාර්ගය නාය යාම හේතුවෙන් උඩවේරිය ඔහිය ඉදල්ගස්හින්න නීඩ්වුඩ්  යන වතු ජනතාව මහත්  ගමනාගමන දුෂ්කරතාවයකට මුහුණ දී සිටිති.
 
මාර්ගයේ අඩි 60 කට අධික මාර්ග කොටසක් කැඩී ගොස් ඇති බවත් මෙම මාර්ගය  ඌව පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බී ශේණියේ  මාර්ගයක් බවත් උඩවේරිය වතු අධිකාරි මුදිත ජයරත්න මහතා පැවසීය.
 
  මෙම ස්ථානයේ මාර්ගය පිළිසකර කිරීමට අදාල ආයතන සම්බන්ධීකරණය කළ බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර  මහතා පැවසීය.

 



අදහස් (0)

කළුපහන ඔහිය මාර්ගය නායයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site