IMG-LOGO

බලන්ගොඩ රෝහලේ විරෝධතාවක්

 

 
 
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

බලන්ගොඩ  මුලික  රෝහලේ විශේෂ ශ්‍රේණියේ  හෙඳ නිළධාරිනියකට   එම  රෝහලේම  සෞඛ්‍ය කාර්ය්‍ය  සහයක වරයෙකු   අමානුෂික  ලෙස පහර දිමක්  හේතුවෙන්   බලන්ගොඩ  මුලික රෝහලේ   රජයේ  හෙඳ නිළධාරින්ගේ සංගමයේ සාමාජිකයින්  සහ  රාජ්‍ය  සේවා  එක්සත්  හෙඳ සංගමයේ  සාමාජිකයින්  අද (16) දා දහවල්  සිට සේවයෙන්  ඉවත්  වි  ඇත.

පහර කැමට ලක්  වි ඇති විශේෂ ශේණියේ හෙඳ නිළධාරිණිය බලන්ගොඩ මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර  ලබති.

මෙම පහර  දිමට විරෝධය  පළ  කරමින්   සේවයෙන්  ඉවත් වන බවට  එම  හෙඳ  සංගම්  දෙක විසින්  ඒකාබද්ධ  ලිපියක්  රෝහලේ වෛද්‍ය අධිකාරි  වරියට  යොමු  කර ඇත.

 



අදහස් (0)

බලන්ගොඩ රෝහලේ විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site