සිරි හින්පැල්ලගේ පොත පිට වෙයි ප්රවිණ මාධ්‍යවේදී සිරි හීන්පැල්ල මහතා විසින් රචිත ‘මෛත්රිගේ පෙරළිය’ ග්‍රන්ථයේ මුල් පිටපත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 11 April 2016
සංහිදියාව ශාන්ත මරියා පාසලෙන් කොළඹ ශාන්ත මරියා විද්‍යාලයේ 600 ක් පමණ සිංහල දෙමළ හා මුස්ලිම් සිසුන්ගේ සහභාගීත්වයෙන් හා සංවිධානයේ විදුහල්පතිනි අනෝමා ඩයස් මහත්මිය 11 April 2016
‘රට අභ්‍යන්තරයට තද වැසි‘ රට අභ්‍යන්තරයේ ප්‍රදේශ රැසකට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි යාප 11 April 2016
ගුරු සේවා සංගමයෙන් මානව හිමිකම් පැමිණිල්ලක් 2013 උසස් පෙළ ප්‍රතිපල අනුව අධ්‍යාපන විද්‍යාපිඨ සඳහා ගුරු සිසුන් බදවාගැනිමේදී හොද ප්‍රතිඵල තියන සිසුන්ට විශාල ප්‍රමාණයකට බ 11 April 2016
සංහිඳියා බළකාය වැඩ අරඹයි සත්‍ය සහ යුක්තිය ස්ථාපනය කිරීම, මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබද වගවීම සහතික කිරීම සහ හානි පූරණය සදහා පියවර ගැනීමට අදාළ සං 11 April 2016
උඩවීදියේ බක්මහ සැණකෙළිය 15 වැනි දා අලුත් නුවර උඩවීදිය පාරමී සුබසාධන සමිතිය සංවිධානය කරන බක්මහ උළෙල අප්‍රේල් 15 වැනි දා දවස පුරා උඩවීදිය ප්‍රධාන රථගාලේ දී රාජ්‍ය 11 April 2016
මනූෂ වැඩ බාර ගනියි විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනූෂ නානායක්කාර කොළඹ කොටුව බ්‍රිස්ටල් වීදියේ අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය. 11 April 2016
වෙරෝනා ලක් දරුවන්ගේ අවුරුදු උත්සවය අද සිඟිති අවුරුදු උත්සවයක් අද (10) උදේ 10 සිට දවස පුරා ඉතාලියේ වෙරෝනා නගරයේදී පැවැත්වීමට නියමිතය. වෙරෝනා නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික ව 10 April 2016
ඉසුරුපුර ජනතාවට වැලිඔය සම්පත් නුවර උදා ගම්මානයේ ‘ඉසුරුපුර’ නිවාස 25 ක් ජනතා අයිතියට පැවරීමේ උත්සවය අපේ‍්‍රල් 11 වැනිදා නිවාස ඇමැති සජිත් පේ‍්&zwj 10 April 2016
කුවේට් - ලක් තානාපති කාර්යාලයේ වෛද්‍ය සායනයක් කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී නොමිලේ වෛද්‍ය සායනයක් පැවැත්විණි. කුවේට් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයෝ එහ 10 April 2016
'වැස්ස අඩුවන ලකුණු' ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව හෙට දිනයෙන් පසු තාවකාලිකව තරමක් අඩුවේ යයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කි 10 April 2016
අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස් සේවාවක් සිංහල හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා පිටත්ව යන මගින්ගේ පහසුව සඳහා විශේෂ බස් රථ සේවාවක් අප්‍රේල් 8 වැනි දා සිට 25 වැනි 08 April 2016
‘කුඩ හොරා‘ 60 වසර සමරයි කුඩා දරුවන් වෙනුවෙන් චිත්‍ර කතා නිර්මාණය කළ ජාත්‍යන්තර කීර්තියට පත් සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ‘කුඩ හොරා‘ නවකතාවට වසර 60ක් පි 08 April 2016
ලංකා ගුරු සංගමයත් පාරට බහී කොළඹ කලාප අධ්‍යාපන කාර්යයාලය ඉදිරිපිට දී ලංකා ගුරු සංගමයේ මෙහෙය වීමෙන් කලාපයේ ගුරුවරු උද්ඝෝෂණයක නිරත වූහ. උසස්වීම් නියමිත 07 April 2016
‘පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි‘ සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වල ගිගිරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය 07 April 2016
බද්දේගම නිවසක් පුපුරලා බද්දෙගම, ගිනිමැල්ලගහ ලොක්කප්පන්වත්ත නිවසක බිම ඇතිවූ පිපිරීමක් හේතුවෙන් නිවැසියනට එහි ඇතුළු නොවන ලෙස ආපදා කළමනාකරණ නිලධාරින් දැන 07 April 2016
මලියදේව ආදර්ශ අවුරුදු උත්සවයට හිටපු ජනපතිනිය එයි ජාතීන් අතර සංහිඳියාව ඇතිකරලීම සඳහා සංවිධානය කළ අවුරුදු උත්සවයක් කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේදී හිටපු ජනපතිනි චන්ද්රි 06 April 2016
‘ප්‍රදේශ රැසකට අදත් තද වැසි‘ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට සවස 2.00 න් පසුව අදත් තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. පෙර 06 April 2016
ලක් මහේස්ත්‍රාත් ෆීජියට ශ්‍රී ලංකාවේ මහේස්ත්‍රාත්වරයකු වූ ගම්මැද්දේගොඩ ප්‍රියන්ත මහතා ෆීජී රාජ්‍යයේ මහේස්ත්රාත්වරයෙකු ලෙස දිවුරුම් දුන් බව එරට වා 05 April 2016
‘තොරතුරු පනත ඕනෑ‘ ‘තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ රටේ පුරවැසියන් කිහිප දෙනෙක් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. අපි මැදි 05 April 2016
‘පළාත් කීපයකට තද වැසි‘ රටේ අභ්‍යන්තර බොහෝ පළාත්වල සවස 2.00 න් පසුව ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට මිලිම 05 April 2016
‘පළාත් කීපයකට හෙට ගිගුරුම් සහිත වැසි‘ අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින පුරා ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්&z 04 April 2016
‘පාසල් නිවාඩුව අප්‍රේල් 8‘ මේ වසරේ පළමු වාරයේ පාසල් නිවාඩුව අප්‍රේල් 8 වැනිදා සිට 25 වැනිදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. මුස්ලිම් පාස 04 April 2016
"මහින්ද රට ණය උගුලක දාලා" හිටපු ජනාධිපති කිසිඳු විද්‍යාත්මක පසුබිමකින් තොරව රැකියා නිර්මාණය කිරීමේ හා විවිධ ව්‍යාපෘති වෙනුවෙන් ණය ගැනීමේ ප්‍රතිඵලයක් ල 04 April 2016
ජවිපෙ විරු සැමරුම් රට පුරා හතළිස් පස්වැනි අප්‍රේල් ගුණ සමරුව අඟහරුවාදා (5) අනුරාධපුර, පානදුර, දෙනියාය නගරවල පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු යොදා ඇත. 04 April 2016
'අන්තර් මෝසම් තත්ත්වය සක්‍රිය වෙමින් පවතී' අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයන් ස්ථාපිත වෙමින් පවතින බැවින් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්යසම, ඌව, උතුරුමැද සහ වයඹ පළාත්වල සවස 2.00 න් පස 03 April 2016
මුලතිව් මුහුදේ ධීවර නීති තදවේ මුලතිව් මුහුදු තීරයේ ලයිට්කෝස් භාවිතයෙන් ධීවර කටයුතු කරන ධීවරයින් අත්අඩංගුවට ගැනීම සඳහා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාවික හ 03 April 2016
ඉන්දියා ධීවරයන් 99ක් ලංකා අත්අඩංගුවේලු ඉන්දියා ධීවරයින් 99 දෙනෙකු සහ ඔවුන් සතු යාත්‍රා ශ්‍රී ලංකා බලධාරීන්ගේ අත්අඩංගුවේ සිටය දී ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා ධීවරයින්ට 03 April 2016
දවුල්දෙන - අමිතිරිගල හිමිවරුනට මෛත්‍රී භූෂණ සම්මාන උඩරට සාමග්රි ධර්ම සංඝ සභාවේ මහනායක සහ ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහ නායක ධූරය හොබවමින් රට, ජාතිය, ආගම වෙනුවෙන් සිදුකළ ම 03 April 2016
සිරිපා අඩවියේ ශ්‍රමදානයක් රත්නපුර ශ්‍රී පලාබද්දල පාරෙන් සිරිපා වන්දනාවේ ගිය බැතිමතුන් විසින් සිරිපා අඩවියේ පරිසරයට මුදාහල නොදිරන අපද්‍රව්‍ය එකතුකර ඒ 03 April 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025