වැලිඔය සම්පත් නුවර උදා ගම්මානයේ ‘ඉසුරුපුර’ නිවාස 25 ක් ජනතා අයිතියට පැවරීමේ උත්සවය අපේ‍්‍රල් 11 වැනිදා නිවාස ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
හිටපු ජනපති දිවංගත රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ අභාවයෙන් වසර 21 කට පසුව යළිත් ආරම්භ කළ උදා ගම්මාන නිවාස ව්‍යාපෘතියේ පළමු පියවර ලෙස මෙම නිවාස ජනතාවට ලබාදීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd