සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වල ගිගිරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ශ්‍රී ලංකාවේ පළාත් කීපයකට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. එය මිලි මීටර් 50ට වඩා වැඩි වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd