කොළඹ ශාන්ත මරියා විද්‍යාලයේ 600 ක් පමණ සිංහල දෙමළ හා මුස්ලිම් සිසුන්ගේ සහභාගීත්වයෙන් හා සංවිධානයේ විදුහල්පතිනි අනෝමා ඩයස් මහත්මියගේ මෙහෙයවීම මත සිංහල අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර, ජන ක්‍රීඩා, ජන නැටුම් පිළිබිඹූ වන අයුරු රඟදක්වමින් මෙම සිංහල හින්දු අලුත් අවුරුදු උළෙල පැවැත්විණි.
ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ප්‍රධාන ආරාධිතයා විය. සංහිදියාව ගොඩනැංවිම සඳහා රජය ගන්නා උත්සහයේ දී පාසල් මට්ටමින් ගුරුවරුන් හා සිසු දරුවන් දක්වන මෙවන් දායකත්වයත් ඒ වෙනුවෙන් වන කැපවීමත් ඇමැති අගය කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සංහිදියාව ශාන්ත මරියා පාසලෙන්