‘තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ රටේ පුරවැසියන් කිහිප දෙනෙක් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. අපි මැදිහත්කරුවන් ලෙස සහාය දෙනවා. වෘත්තීය සමිති නායකයින් ලෙස මෙන්ම පුරවැසියන් ලෙසත් අපි තොරතුරු දැනගැනීමේ පනත අවශ්‍යතාවය නිතර පෙන්වා දුන්නා‘ යැයි සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයින් අද(5) අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් බාරදුන් අවස්ථාවේ ඔහු එසේ කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd