අලුත් නුවර උඩවීදිය පාරමී සුබසාධන සමිතිය සංවිධානය කරන බක්මහ උළෙල අප්‍රේල් 15 වැනි දා දවස පුරා උඩවීදිය ප්‍රධාන රථගාලේ දී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් සහ ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති දම්සිරි බණ්ඩාර කරුණාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd