උඩරට සාමග්‍රි ධර්ම සංඝ සභාවේ මහනායක සහ ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහ නායක ධූරය හොබවමින් රට, ජාතිය, ආගම වෙනුවෙන් සිදුකළ මෙහෙවර උදෙසා ආචාර්ය දවුල්දෙන ඤාණිස්සර හිමියන්ට මෛත්‍රී භූෂණ ශ්‍රී සද්ධර්ම චක්‍රවර්තී ගෞරව සම්මානය පිරිනැමීම කොළඹ ධම්ම ගවේෂි බෞද්ධ ආශ්‍රම ශාලාවේදී පැවැත්විණි.
වෛද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් මෙහෙවර කරමින් රෝගීන් සුවපත් කළ රට, ජාතිය, ආගම වෙනුවෙන් සිදුකළ මෙහෙවර උදෙසා අමිතිරිගල පාලිත ධම්ම මහා ස්ථවිරයන්ට ද මෛත්‍රී භූෂණ වෛද්‍ය චක්‍රවර්ති ගෞරව සම්මානය පිරිනැමිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිමිවරුන්ට අපගේ නමස්කාරපුර්වක උත්තමාචාරය (අ)