කොළඹ කලාප අධ්‍යාපන කාර්යයාලය ඉදිරිපිට දී ලංකා ගුරු සංගමයේ මෙහෙය වීමෙන් කලාපයේ ගුරුවරු උද්ඝෝෂණයක නිරත වූහ.
උසස්වීම් නියමිත පරිදි සිදු නොකිරීම, වැටුප් වර්ධක ලබා නොදීම, අසාධාරණ ස්ථාන මාරුවීම් ලබා දීම, හිඟ වැටුප් ලබා නොදීම යන කාරණා මෙම උද්ඝෝෂණයට හේතු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd