ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව හෙට දිනයෙන් පසු තාවකාලිකව තරමක් අඩුවේ යයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි.
එතෙක් රට අභ්යින්තර පළාත්වල සවස 02.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව ඒවා බස්නාහිර, වයඹ සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ කරා පැතිර යනු ඇත.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd